ChatGPT සමඟින් online shopping කිරීමේ පහසුකම ලබා දේ
ලොව පුරා ජනප්රිය ChatGPT AI චැට්බොට් එක, එහි වෙබ් සෙවුම් හැකියාව යාවත්කාලීන කරමින්, සාප්පු යෑම තවත් පහසු කරන නව විශේෂාංග රැසක් හඳුන්වාදී තිබෙනවා. මේ විශේෂාංග සියලුම පරිශීලකයින්ට—නොමිලේ, Plus, Pro, සහ ලොග් වී නැති පරිශීලකයින්ටත්—ලබාදී තිබෙන අතර, දැන් ඔබට ChatGPT හරහා නිෂ්පාදන සොයාගැනීම, සංසන්දනය කිරීම සහ මිලදී ගැනීම ලේසි කරන ඩිජිටල් සාප්පු අත්දැකීමක් ලබාගන්න පුළුවන්.
Online Shopping කිරී මේ නව අත්දැකීමක්
ChatGPT හි නව සාප්පු විශේෂාංග ඔබේ ඔන්ලයින් සාප්පු යෑමේ අත්දැකීම වඩාත් පහසු සහ තොරතුරු සපි